Posted by: suranimala | February 22, 2012
ශ්‍රී ලංකාව වගකිවයුත්තේ ඉන්දියාවටද එක්‌සත් ජාතීන්ටද
ඉන්දියාව සමඟ අපේ සම්බන්ධතාව අනාදිමත් කාලයක සිට පැවත එන බව අපේ පාසල් දරුවා පවා දන්නා කරුණකි. මේ සම්බන්ධතාවයෙන් අප රටේ ආගමික සංස්‌කෘතික හා දේශපාලන මුහුණුවර ඔපමට්‌ටම් වූ බව ද අප පිළිගත යුතුය. සාම්ප්‍රදායික වශයෙන් අප පවත්වාගෙන ආ එම සම්බන්ධතා යුරෝපීය ආගමනයෙන් පසු නීති රීති බවට පත්විය. ඉන්පසු ඒ ඒ රාජ්‍යයන් සමඟ කෙරෙන සම්බන්ධතා එක්‌තරා නීති සමුදායකට යටත්ව සිදුවන්නට විය. පසුව එය සෑම රටකටම පොදු සාධකයක් විය. ඊට ප්‍රධාන හේතුව ලෙස පෙනෙන්නේ වර්තමාන සෑම රටකම රාජ්‍යයන් ඒ රටේ ජනතාවට වගකීමට බැඳී සිටීමයි.
Like this:
Be the first to like this post.
Recent Comments